දිනපතා නෙල්ලි ගෙඩියක් කෑවොත් සිදුවන දේ


 ඔබ දන්නවාද? නෙල්ලි වල අන්තර්ගත විටමින් සී නිසා ප්‍රතිඔක්සිකාරකයක ප්‍රධානතම ක්‍රියාවක් වන ඉක්මනින් වයසට යාම වැළැක්වීමේ හැකියාව නෙල්ලි වල අන්තර්ගත වෙලා තියෙනවා.


මේ නිසා නෙල්ලි ගෙඩියක් දවසකට කන්න පුළුවන් නම් රූපලාවන්‍ය ක්‍රම වලින් වයස සඟවගන්න කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ.

නෙල්ලි වල ජලය ග්රෑම් 81.8,
ශක්තිය කිලෝ කැලරි 58.0,
මාංශ ජනක ධාතු ග්රෑම් 0.5,
මේදය ග්රෑම් 0.1,
කැල්සියම් මිලි ග්රෑම් 50.0 ,
පොස්පරස් මිලි ග්රෑම් 20.0,
යකඩ මිලි ග්රෑම් 1.2,
තයමින් මිලි ග්රෑම් 30.0,
රිබෝප්ලේවින් මිලි ග්රෑම් 10.0 ,
නියසීන් මිලි ග්රෑම් 0.2 ,
විටමින් ඒ මිලි ග්රෑම් 4.0,
විටමින් සී මිලි ග්රෑම් 600 අඩංගු වෙලා තියෙනවා.

නෙල්ලි ආහාරයට ගැනීමෙන්  ප්‍රතිශක්තිය වර්ධනය කරනවට අමතරව  සමේ රෝග නැසීමේ බලයක් ද අන්තර්ගතව  පවතිනවා.
ඒ වගේම සමේ ඇතිවන පිළිස්සුම් කැළැල් සුව කිරීමට නෙල්ලි වලට හැකියාවක් තිබෙනවා.

නෙල්ලි බ්ලෙන්ඩර් කරලා  පිළිස්සුම් තුවාල මත ආලේපකිරීම මගින් ඒවා සනීප කර ගන්න පුළුවන්.

දිනපතා නෙල්ලි ආහාරයට ගැනීමෙන් දත් වල ඇතිවෙන කුහර මැලියම් සහ ආබාධ වලකා ගන්නටත්  පුලුවන්.

නෙල්ලි යුෂ සහ දෙහි යුෂ මිශ්‍ර කර රාත්‍රියේදී  හිසේ ගල්වා සම්බාහනය කිරීම මඟින් හිස කෙස් අග පැලීම, අකලට හිස කෙස් පැලීම නතර කර ගන්නත් පුළුවන්.

ඒ වගේම නෙල්ලි  ආහාරයට ගැනීමෙන් අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමක් සිදු වෙනවා.

නෙල්ලි මගින් කුසගින්න වඩවන අතර මළබද්ධයද නැති කරනු ලබයි.
හෘදයට මෙන් ම ගර්භාෂයට ද හිතකර ය. මුත්‍රාකාරකයකි. ලේ හිඟකමට ද යෝග්‍ය ඔසුවකි.

නෙල්ලි ඖෂධයක් වගේම ගුණදායක පලතුරක් වන අතර බටහිර වෛද්‍ය ක්‍රමවලින් වැලකී දේශීයව වැවෙන නෙල්ලි භාවිතයට ගෙන ඔබත් අදම වෙනස වටහා ගන්න. Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්