පිළිකාවට එරෙහිව පවා සටන් වදින ඉදුණු කෙසෙල්වල මේ ගුණ දන්නවා නම් ඔයා කවදාවත් මේවා විසි කරන එකක් නෑ..
කෙසෙල් ගෙඩි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක්ට ඉතා සුලබ පළතුරක්..
ඒ වගේමයි වේගයෙන් නරක් වන පළතුරුවලින් එකක් තමයි කෙසෙල් කියන්නේ...
ඉක්මනටම කළු ලප හැදිලා, අධික ලෙස ඉදිලා බෙරි වෙලා යන කෙසෙල් ඔයත් මෙච්චර දවසක් විසි කළාද..? ඒත් ඔයා දන්නවද වැඩිපුර ගුණය, පෝෂණය තියෙන්නේ ඉදුණු කෙසෙල් වලට වඩා වැඩිපුර ඉදුණු කෙසෙල් වල (Overripe) කියලා..
පළතුරක් හොඳින් ඉදෙනවා කියන්නේ එහි අන්තර්ගත කාබෝහයිඩ්‍රේට් සරල සීනි බවට පරිවර්තනය වෙනවා කියන එකයි.. ඒ නිසා මේ ඉදුණු කෙසෙල් දියවැඩියාව තියෙන අයට නම් සුදුසුම නැහැ..

එයාලට කන්න සුදුසු ටිකක් අමු එකම එක ඇඹුල් කෙසෙල් ගෙඩියක් විතරයි.. ඒ නිසා අද මේ කතාව අපි කියන්නේ දියවැඩියාව වැනි රෝග තත්වයන්වලින් පෙලෙන්නෙ නැති නිරෝගිමත් පිරිසටයි..
හොඳින් ඉදුණු කළුපාට තිත් මතු වූ කෙසෙල් (Black Spotted Bananas) පුදුමාකාර විදිහට මිනිස් සිරුරට ගුණ දෙන අරුම පුදුම පලතුරක් ලෙස මේ පිළිබඳව පර්යේෂණ සිදුකළ බටහිර විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා..
එම නිසා බටහිර රටවල් දැනටමත් මෙම වැඩිපුර ඉදුණු කෙසෙල් භාවිතා කර පාන් වර්ග (Banana Bread), කේක් වර්ග (Banana Cake) ආදියද සැකසීම සිදුකරනවා..
පිළිකාව වර්තමානය වන විට මනුෂ්‍ය ජීවිතය හාත්පසින්ම දැඩි ලෙස වෙලාගෙන ඇති භයානක රෝගයක්.. දිනෙන් දින පිළිකාවට එරෙහිව සටන් වදින ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත ආහාර (Antioxidant Foods) ලැයිස්තුව තුළටත් මෙම හොඳින් ඉදී බෙරි වුණ කෙසෙල් ගෙඩියත් ඇතුලත් වෙලා තියෙනවා..
ඒත් ඔන්න අද ඒක ඔයා දන්නවා.. ඒ නිසා කළු ලප වැටුණු ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක් දැක්කොත් ඒක විසිකරන්න කලින් ආයිමත් දෙපාරක් හිතන්න. කන්නම අමාරු නම් කිරි කෝප්පයක් එක්ක රටඉඳි ගෙඩි දෙකකුත් දාගෙන බ්ලෙන්ඩර් කරලම බොන්න..
අද ලෝකයේ ජීවත් වන මිනිස්සුන්ගෙන් තුනෙන් දෙකකටම නිසිපරිදි මළපහ පිට නොවීමේ ගැටළු තියෙනවා. සමහර අය නිහඬවම මලබද්ධයෙන් පීඩා විඳිනවා.. ගෙදර ඉදෙන කෙසෙල් ඈවරිය කුණු කූඩෙට දාලා ෆාමසි පස්සේ ගිහින් බෙහෙත් පෙති ටොන් ගණනක් ගිලින්න හදන්නේ ඉදුණු කෙසෙල් මලබද්ධයට ඇති හොඳම ඖෂධක් විදිහට අපි නොදැනගෙන හිටිය නිසයි..
ඔබට එහෙම මලබද්ධයක් තියෙනවා නම් කලින් දවසේ රෑට හොඳ බෙරි කෙසෙල් ගෙඩියක් කාලා නිදාගන්න.. එහෙම නැත්නම් උණුසුම් කිරි වීදුරු භාගයක් සමඟ බෙරි වූ කෙසෙල් ගෙඩියක් බ්ලෙන්ඩර් කරලා පානයක් හදාගෙන උණුසුම් පිටම බොන්න.. මෙමඟින් මලබද්ධය සඳහටම තුරන් කරගන්න ඔබට පුළුවන්..
ඔබත් රෑට වරු ගණන් නින්ද යන්නෙ නැතිව ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්න කෙනෙක් නම්, හිතේ සාංකාවක් තෝන්තු ගතියක් එහෙම තියෙනවා නම් අර කලින් කිව්ව විදිහට උණුසුම් කිරි වීදුරුවක් සමඟ කෙසෙල් ගෙඩියක් නිදාගන්න යන්න කලින් බ්ලෙන්ඩර් කරලා බොන්න.. ඔබට සුවදායක නින්දක් ලබාගන්න පුළුවන්..
ඔබ කාන්තාවක් නම්, කාන්තාවන්ටම ආවේණික වූ බොහෝ ලෙඩ රෝග ප්‍රමාණයකට මෙම හොඳින් ඉදුණු කෙසෙල් බොහොම ගුණදායක බව නොදැන හිටියා වෙන්න පුළුවන්.. හොඳින් ඉදුණු කෙසෙල්වල විටමින් A, විටමින් B, විටමින් E, මැග්නීසියම්, පොටෑසියම් අදී පෝෂ්‍යක කොටස් උතුරන්න තියෙන නිසා දැනටමත් ෆාමසියෙන් ගෙනත් බොන විටමින් පෙති ටිකට තිත තියන්නත් ඔබට පුළුවන් වේවි..

අන්තර්ජාලය ඇසුරෙන්..
අන්තර්ජාලය ඇසුරෙන්..
Countdown Timer
40 seconds remaining