නම ඇහුවත් කටට කෙල උනන රසවත් සියඹලා මේ තරම් ලෙඩ රෝගවලින් ඔබ රැකගන්නවා කියලා දැනගෙන හිටියාද..?
ඇත්තටම සියඹලා කියන්නේ ලොකු කුඩා කවුරු වුණත් එක විදිහට රස විඳින කැමති කෑමක්..
ආහාර රසවත් කරන්න වගේම ආහාර රුචිය වඩවන කෑමක් තමයි සියඹලා කියන්නේ...

මෙන්න ඉතින් ඒ රසවත් කෑමෙන් ග්‍රෑම් 100ක මේ වගේ ගුණ අඩංගු වෙනවා කියලා ඔබ දැනගෙන හිටියාද..?
දිනකට අවශ්‍ය කරන ශක්තියෙන් 12% පමණ ලබා ගත හැක... ශක්තිය කිලෝ කැලරි 239කි. දිනකට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයෙන් සියයට හතළිහක් සියඹලාවලින් ලබාගත හැක... ඒ අනුව කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 62.5කි. ප්‍රෝටීන් ග්‍රෑම් 2.80කි. එය දිනකට අවශ්‍ය කරන ප්‍රමාණයෙන් සියයට පහකි... මෙහි කොලොස්ටරෝල් නොමැති අතර කෙඳි ග්‍රෑම් 5.1කි... ෆෝලේට් මයික්‍රෝ ග්‍රෑම් 14කි.. නියසීන් මිලිග්‍රෑම් 1.93කි.. විටමින් ඒ මෙන්ම විටමින් සී මිලිග්‍රෑම් 2.8කි... මීට අමතරව පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවණ වැනි පෝෂණ ගුණ රාශියක් සියඹලාවල අන්තර්ගතව පවතී...
සියඹලාවල පවතින කෙඳි මගින් මල හොඳින් පිට කිරීමට උපකාරී වේ.. මේ නිසා මල බද්ධය දුරු කරයි... ආහාර මගින් ශරීරයේ ඇතිවන විස සමඟ මෙම කෙඳි එකට බැඳී මහ අන්ත්‍රය ඇතුළත ආරක්ෂා කිරීමට ද උපකාරී වේ... මෙම කෙඳි පිත්, ලවණ සමඟ හොඳින් බැඳී එම පිත මහා අන්ත්‍රයෙන් නැවත අවශෝෂණය අඩු කරයි... මහ අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමට සියඹලා ඉතා ගුණදායක ඖෂධයකි.. සියඹලාවල පවතින වාෂ්පශීලි රසායනික සංඝටක මඟින් බොහෝ පිටුවහලක් ලබා දේ. ආහාර හොඳින් දිරවීමට උපකාරී වේ.. සියඹලා හෘදයට ඉතා ගුණදායක පළතුරකි.. මේ නිසා උගුර ආශ්‍රිතව විවිධ ආසාදන රෝගවලදී සියඹලා දිය කරගත් ජලයෙන් උගුර සේදීම ඉතා ගුණදායක වේ..
සියඹලා කහ උණ සහ තුවාල ඇති රෝගීන්ට ඉතාමත් සුදුසු ඖෂධයකි.. සියඹලා කොළවලින් සාදාගත් ග්‍රීන් ටී වෛරස් උණට ඉතා ගුණදායක වේ.. මුඛයේ ඇතිවන තුවාලවලදී කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ සියඹලා වතුර බීමද ඉතා සුදුසුයි..
දියවැඩියා රෝගීන්ට ද සියඹලා ඉතා ගුණය. ආහාර ගත් විගස රුධිරයේ සීනි වැඩීම සියඹලාවලින් අඩු කරයි.. විවිධ කෘමීන් දෂ්ඨ කළ විටදී එයට ප්‍රති විසක් ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කළ හැක.. එයට ඒ අවස්ථාවේ සියඹලා බීමට දෙන්න..
සියඹලා මෙන්ම සියඹලා ඇටවල ද ඇත්තේ පුදුමාකාර ගුණයකි.. පිළිස්සුණු තුවාල ඇති වූ විට සියඹලා ඇට කුඩු කොට ආලේප කිරීමෙන් ද පිළිස්සුණු තුවාල ඉතා ඉක්මනින් සුව කර ගැනීමට හැකියාවක් ඇත... එමෙන්ම සියඹලා, මධ්‍යසාරවලට ඇබ්බැහි වූවන්ට ඉතා ගුණදායක ඖෂධයක් ලෙසින් ද හැඳින්විය හැක.. ශරීර ගතවන විෂ වර්ගවලට ප්‍රති ව්‍යංජනයක් ලෙසින් සියඹලා ක්‍රියා කරයි..
සියඹලා මල් ව්‍යාංජනයක් ලෙස ගැනීම ද ඉතා ගුණදායක වන අතර සියඹලාවලට ඉඟුරු ස්වල්පයක් මිශ්‍ර කර බීමද කළ හැක.. ආතරයිටීස් රෝගීන්ගේ අත්පාවල, විවිධ සන්ධිවල ඇතිවන ඉදිමුමට සියඹලා කොළවල ඉස්ම සමඟ ඖෂධ ආලේප කිරීම ඉතා ගුණදායක වේ... ශරීරයේ ඇති අපිරිසිදු රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් ද සියඹලාවල පවතී... දරැවන්ගේ සුව නොවන පණු රෝගවලදී සියඹලා කොළ කසාය ඉතා ගුණදායක වන අතර අර්ශස් රෝගීන්ට ද සියඹලා ඉතා ගුණදායක පළතුරක් හා ඖෂධයක්..

අන්තර්ජාලය ඇසුරෙන්...
Countdown Timer
40 seconds remaining