වේගයෙන් බඩ අඩු කරගන්න ඉඟුරු සහ නිවිති වලින් මෙන්න සුපිරි පානයක්


 බඩ ඉදිරියට නෙරා ඒම මේ වෙනකොට ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම  තියෙන ප‍්‍රධානම ගැටලුවක්.

මෙයට ප්‍රධානම හේතුව වන්නේ ප්‍රමාණවත් තරමට ව්‍යායාම ශරීරයට නොලැබීම සහ අක්‍රමවත් ආහාර පුරුදුයි.

අපි මිට කලිනුත් බඩ අඩු කර ගැනීමට මෙන්ම මහත් අඩු කරන ගෙදරදීම සාදා ගන්න පුළුවන් විශේෂිත පාන වර්ග බොහොමයක් ගෙන ඔයාලව දැනුවත් කරා. ඔන්න අද කියන්නේ නිවිති සහ ඉඟුරු මගින් බඩ අඩු කරගන්න පුළුවන් විශ්මිත පානයක් හදන හැටි.

අවශ්‍ය දේවල්,

ඇපල් ගෙඩි හෝ පෙයාස් ගෙඩි 2ක්

පොතු සුද්ද කරගත් අලි පේර ගෙඩි 1ක්

නැවුම් නිවිති කෝප්ප 1 ක්

කුඩුකරගත් ඉගුරු මේස හැදී 2ක්

ලෙමන් යුෂ මේස හැදී 1 ක්

පෙපර්මින්ට් (මිංචි කොළ 10-20ක්)

සියල්ල බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඞ් කරගන්න.
මෙම පානය ශීතකරණයේ තබාගෙන දවසට කීපසැරයක් පානය කරන්න.
මෙහි බහුලව ඇති ඛනිජ, විටමින් සහ තන්තු ආහාර ජීර්ණය මනාව කළමනාකරණය කර අනවශ්‍ය ලෙස ඉදිරියට නෙරා එන බඩ අඩුකරගන්න උදවු වේවි.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්