අස්ථි සහ සන්ධි වේදනාවට ඇදහිය නොහැකි ප‍්‍රතිකාරය මෙන්න යොදාගන්නේ එකම එක අමුද‍්‍රව්‍යක් පමණය


 

ඔයාල විශ්වාස කරනවද එකම එක අමුද‍්‍රව්‍යක් යොදාගෙන තනන මේ බෙහෙත් වට්ටෝරුවට අස්ථි සහ සන්ධි වල වේදනාව අදහාගත නොහැකි ලෙස සමනය කර අස්ථි ශක්තිමත් කරන බව. විශ්වාස කල නොහැකි වුවත් සත්‍ය එයයි.


මේ සඳහා ඔයාලට කරන්නට තියෙන්නේ ජෙලටින් මේස හැඳි දෙකක් අරගෙන එයට සිසිල් ජලය කෝප්ප 1/4 කකට මිශ‍්‍ර කරලා පුරා රැුයක් නොසොල්මනේ තැබීම පමණයි. ජෙලටින් මිශ‍්‍රණය පසුදා උදෑසන වන විට ජෙලි එකක් වෙලා තිබෙනු දක්නට පුළුවන්.

දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ජෙලි මිශ‍්‍රණය උදෙන්ම පානය කරන එක තමයි. ඉතින් මෙයට රසයක් එකතු කරන්නට අවශ්‍ය නම් පලතුරු යුෂ, කිරි, යෝගට් වගේ දෙයක් එකතුකරගෙන බිව්වට අවුලක් නැහැ.

සැබෑ වෙනස නම් ඔබ මෙම පානය දින හතක පානය කලෝතින් සුවයක් ලැබෙන බව ඔයාලට දැනේවි. මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය දින 30ක කාලයක් නොකඩවා කල යුතු අතර මාස හයක විරාමයකින් පසුව නැවත පටන් ගන්න පුළුවන්.

දැන් අපි බලමු ජෙලටින් කොහොමද අස්ථි සහ සන්ධි වලට උපකාර වන්නේ කියල

ඉතාමත් ගුණාත්මක මෙන්ම සෞඛ්‍ය සම්පන්න ප‍්‍රතිලාභ රැුසක් ජෙලටින් සතුයි. එනම්,
– පරිවෘතිය ක‍්‍රියාවලිය වේගවත් කිරීමට උදව් වෙනවා
– ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටිස් වගේ රෝග සෑදීම වළක්වනවා
– සන්ධි ශක්තිමත් කර හෘදයට සුවය ගෙන ඒමේ ශක්තියක් මෙහි තියෙනවා
– සමේ දීප්තියට, නිරෝගිකමට සහ හිස කෙස් වල වර්ධනයට පවා උත්තේජකයක් වෙනවා

Source | healthtipsportal

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්