දිව්‍ය ඖෂධයක් වුණු නිල් කටරොළු ගැන ඔබ නොදත් කතාව මෙන්න


 නිල් කට රොළු වලින් සකස ගන්නා ඉතා රසවත් ගුණවත් සේම ඇසට හිතට ප්‍රිය උපදවන ආහාර වර්ග රාශියක් ඇත. 

 
ශරීරයේ බොහෝ ලෙඩ දුක් වලට ගුණදායක මෙම ඖෂධය තුලින් ඔබත් කැම වර්ග සකසා බලන්න.

නිල් කටරොළු වලින් සකසන කෑම වර්ග
නිල් කටරොළු බත්
නිල් කටරොළු ඉදි ආප්ප
නිල් කටරොළු පාන්
නිල් කටරොළු කිරි බත්
නිල් කටරොළු බීම
නිල්කට රොළු තේ
නිල් කටරොළු අයිස් සහ අයිස් කැට
නිල් කටරොළු කැවිලි
නිල් කටරොළු සුදු ආප්ප
නිල්කට රොළු පපඩම්
 
කේක් පුඩින් වැනි වර්ග වැනි ඕනෑම කැම වර්ග රසවත් කර ගැනිමට සහ වර්ණවත් කර ගැනිමට එකතු කර ගත හැක.
මෙහි සදහන් වන්නෙ කිපයක් පමණි . නමුත් අප ගන්නා බොහොමයක් කැම වර්ග සදහා නිල් කටරොළු යොදාගත හැක . එහි ඇති ගුණ සහ කැම වර්ග නිල් කටරොළු යොදා සකසන අයුරු පහත් දැක්වේ.
නිල් කටරොළු යනු ඖෂධීය වටිනාකමෙන් ඉතාම ඉහල වටිනාකමක් ඇති ශාකයකි.
 
ඕණැම ගසක පන්චාංගයක් ඇත. නිල්කට රොළු ගසේද එලෙසය එම ගසේ පන්චාංගද ඖෂධ සදහා යොදා ගනි.
පන්චාංගය යනු -
මුල්
පොතු (ගසේ කඳ)
කොළ
මල්
බිජ
ඒ එක් එක් කොටස් විවිධ රෝග සදහා ඉතාම ගුණදායකයි.
සෙම්ප්රතිශ්යාව
සෙම
පිනසය
ශරිරයේ පවතින විස නැති කිරිම
තුවාල පිරිසිදු කිරිම
ඔලුවේ කැක්කුම සදහා
ශරිරයේ කුෂ්ඨ රෝග
ස්ත්රි පුරුෂ දෙපාර්ශවයේම ඇතිවන වඳ භාවය නැති කිරිම සදහා
ගල ගන්ඩය
ගර්භාෂ රෝග සදහා
දන්ත රෝග සදහා (දත් කෑක්කුමට)
ශරිරයේ පවතින අධික දහඩිය දැමිම
වැනි රෝග රාශියක් සදහා හොද ඖෂධයකි.
නිල්කටරොළු කියන්නෙ ඔබේ වත්තේ තියෙන නිල් කටරොළු මල් වලින් අපේ ශරීරයේ රෝග රැසක් නැතිකරන්නත් ඔබේ සම පැහැපත් කරන්නත් හැකියාවක් ඇති ඖෂධයක් බව ඔයාලා නොදැන සිටියා වන්නට පුලුවන් ...
ශරිරය පැහැපත් විමට
සෑම දිනම හවස වතුර විදුරුවකට නිල්කට රොළු මල් 6/7ක් පමණ දමා පිරිසියෙන් වසා තබන්න උදැසන 5ට පමණ හිස්බඩ එම ජයලය පානය කරන්න.
එම ජලයෙ ටිකකින් සහ මල්වලින් මුහුණ සහ අතපය සොදන්න.
සතියකට දෙකකට වරක් ගසේ පස්පන්ගුව තම්බා එයින් ඇග සොදන්න.
පැරණි වෙදදුරන් කියන විදිහට කටරොළු කියන්නෙ ලෙඩ ගොඩකට දෙවි කෙනෙක්. කටරොළු වර්ග 2ක් සදහන්ව ඇත .
නමිත් එම කුලයෙ තවත් කටරොළු වර්ග තිබිය හැක.
එනම් එකක් නිල් කටරොළු , අනික සුදු කටරොළු ....
ඉන්දියාව , බුරුමය , තායිලන්තය වගේ රටවල් ගොඩක් ප්රසිද්ධ ශාකයක් තමා කටරොළු කියන්නේ ...
බුරුමයේ කටරොළු මල් බැදලා පපඩම් වගේ ආහාරයට ගන්නවා.
එමෙන්ම පිටරට බොහොම ප්රසිද්ධයි මේ කටරොළු මල් තේ පානය
පාවිච්චිය පහසු කරන්න වේලලා කුඩු කරපු කටරොළු මල් කුඩු කරලා පැකට් වශයෙන් වෙලදපොලේ තියෙනවා
Google කරලා බලන්න , දකින්න පුලුවන්
එපමනක් නෙමෙයි මේ මලේ වර්ණය කෑම වලට එකතු කරලා කෑම ලස්සන කරන්නත් පාවිච්චි කරනවා..
එමෙන්ම මෙහි පස්පංගුව ලෙඩරෝග වලට පාවිච්චි කරනවා.
ශරීරයේ කුශ්ට නැති කරලා තුවාල සුව කරන්න..
කැස්ස , ඇදුම , හෙම්බිරිස්සාව , ඔලුවේ කැක්කුම් ඇතුලු සෙම් රෝග සුව කරන්න.
මානසික ආතතිය නැති කරන්න.
ස්ත්රී පුරුෂ වදභාවය නැති කරන්න.
අර්ශස් සුව කරන්න.
ආහාර මාර්ග පද්ධතියේ යහපතට.
මුඛ ආශ්රිත රෝග නැති කරන්න.
ඇතුලු තවත් රෝග රැසකට මේ කටරොළු ශාකයේ පස්පංගුවෙන් සකසා ගන්නා කසාය , තලප විදිහට යොදාගන්නවා ....
නිල් කටරොළු මල් තේ -
මොලයේ ක්රියාකාරිත්වය යහපත් ලෙස ඉහල නැංවිම.
ලිකා මර්දනය කිරීම හා සටන් කිරීම.
සිරුරේ උශ්නත්වය පාලනය කිරීම.
අධි රුධිර පීඩනය පහල දැමීම.
සම ඉතා හොදින් පැහැපත් වීම හා තරුණ පෙනුමක් ඇති කිරීම.
නිරෝගීමත් කෙස් කලඹක් සදහා
සමේ රෝග සදහා
ආමාශගත රෝග / කුසගිනි ඇති කිරීම හා ආහාර ජීරණය සදහා
මානසික ආතතිය (විශාදිය වැනි රෝග සදහා)
දියවැඩියාව සදහා
මිග්රේන් වැනි ඔලුවේ කැක්කුම් සදහා
විශෙෂයෙන්ම නිල්කටරොළු මුල් වල තමයි වැඩිම ගුණයක් තිබෙන්නෙ (රෝග විශාල ප්රමානයක් සදහා
ඇතැම් රටවලට නිල්කටරොළු ලපටි කරල් ආහාරය ගන්නවා
ඉන්දුනීසියාව ඉන්දියාව වගේ රටවල නිල්කටරොළු මල් පපඩම් වගෙ බැඳලා ආහාරයට ගන්නවා කියලත් සදහන් වෙනවා.
 
නිල්කටරොළු තේ -
ඔබට පුළුවන් තේ වෙනුවට නිල්කටරොළු පානයක් විදිහට පාවිච්චි කරන්න උණුවතුර විදුරුවකට පිරිසිදු නිල්කටරොළු මල් 4/5ක් යොදා ගැනිම මගින් ලස්සන රසවත් වගෙම ගුණවත් තේ පානයක් හදාගන්න පුළුවන් දෙහි ඇඹුල් සහ සිනි ලුණු අවශ්ය පරිදි යොදා ගන්න
 
නිල්කට රොළු බිම -
ඕනෑම පලතුරු වර්ගයක් නිල් කටරොළු මල් වතුර යොදා ගෙන සකසන්න. අවශ්ය නිල් පාට ගැණිමට උවමනා මල් වර්ග ප්රමානය යොදා ගන්න.
තවද නිල් කටරොළු මල්වතුරට දෙහි හෝ දොඩම් යොදා ලුණු සිනි අවශ්ය ප්රමානයට යොදා සිතකරනයේ තබා පානය කරන්න.
දෙහි බිංදු කිහිපයක් යෙදුවහොත් ඔබට නිල් කටරොළු පානය දම්පාට කර ගැනිමටත් හැකියාවක් තිබෙනවා.
නිල්කට රොළු යනු පිළිකා නාශකයක ඖෂධයකි . එය අහාරයට ගත් පසු ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..ඉහත සුව ලබන රෝග සමහරක් සදහන් කොට ඇත.
 
නිල් කටරොළු බත -
ගෙවත්තෙන් නෙලාගෙන මදක් මද අවුවේ හොදින් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ.
අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්ය යෙන් තබන ලද ජල ප්රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා ලිප තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත)
පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න.
සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....
සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා.
කැස්ස, ඇඳුම, සෙම්ප්රතිශ්යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි.
කටරොළු මුල් වියළා කුඩුකර ( නිල් කටරොළු - දිව්ය ඖෂධයකී..!
අපගෙ ගෙවත්තෙ වැවෙන බොහො දෙනෙක් නොදන්නා දිව්ය ඖෂධයක් පිළිබද මෙම ලිපියෙන් ගෙන එමි.නිල් කට රොළු වලින් සකස ගන්නා ඉතා රසවත් ගුණවත් සේම ඇසට හිතට පියත්වය උපදවන ආහාර වර්ග රාසියක් ඇත .. ශරිරායෙ බොහො ලෙඩ දුක් වලට ගුණ දායක මෙම ඖෂධය තුලින් ඔයලත් කැම වර්ග සකසා බලන්න .
නිල් කටරොළු වලින් සකසන කෑම වර්ග
නිල්කට රොළු බත්
නිල්කට රොළු ඉදි ආප්ප
නිල්කට රොළු පාන්
නිල්කට රොළු කිරි බත්
නිල්කට රොළු බීම
නිල්කට රොළු තේ
නිල්කට රොළු අයිස් සහ අයිස් කැට
නිල්කට රොළු කැවිලි (බොහොමක් )
නිල්කට රොළු සුදු ආප්ප
නිල්කට රොළු පපඩම්
 
ඕනෑම කැම වර්ගයක් රසවත් කර ගැනිමට සහ වර්ණවත් කර ගැනිමට එකතු කර ගන්න.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්