ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුවකරන මී පැණි පිපිඤ්ඤා පානය


 පිපිඤ්ඤා කැලරි අගය අඩු ආහාරයකි. ආහාර පාලනය කරන අයට පිපිඤ්ඤා තම ආහාර වේලට එක්කර ගත යුතුම ආහාරයකි. මේවා ආහාරයට ගැනීමෙන් කුස නිතරම පිරී පැවතීම නිසා වෙනත් ආහාර ගැනීමේ අවශ්‍යතාවය අවම වන අතර ශරීරය නිතරම සජලනව තබා ගැනීමට උදව් වේ. පිපිඤ්ඤා රෝග රැසකට දිව ඔසුවක්.


ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි, පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් ඉන්සියුලීන් ස්‍රාවය කරන සෛල උද්දීපනය කරයි, සිරුරේ උෂ්ණාධික බව නැති කරයි, ශරීරයේ විජලනය වළැක්වයි.. (90% කට වඩා ජලය අඩංගු නිසා), පිළිකා මර්ධනයට උපකාරි වේ, ජීර්ණගත ගැටළු වලට උපකාරී වේ..

අම්ල පිත්ත රෝගය, ගෑස්ට්‍රයිටීස් රෝගය, බඩපුරවා දැමීම, උදරයේ අම්ල ගතිය, බඩවැල් වල තුවාල, මළ බද්ධය අවම කරයි, අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනය කරයි. මුඛ සෞඛ්‍යයට උපකාරී වේ.. එහි අඩංගු phytochemcials නම් රසායනිකය විදුරුමස් වලට හානිකරන, මුඛයෙන් දුගඳ හැමීමට හේතුවන බැක්ටීරියා විනාශ කරයි. හිසකෙස් හා නියපොතු හොඳින් වැඩීමට හා නීරෝගීව පැවත්වාගැනීමට උපකාරී වේ. සම වියළි බවට පත් වීම අඩු කරයි. වකුගඩු ගල් (kidney stones) හා මුත්‍රාශයේ ගල් දියකර හැරීමට උපකාරී වේ… (නිතර අනුභව කිරීමෙන්) පටකවල තැම්පත්වෙන විෂ (toxins) සිරුරෙන් ඉවත්කිරීමට උපකාරී වේ..

සකස් කරගන්න ආකාරය – වතුර වීදුරුවක් ගෙන එයට පිපිඤ්ඤා අවශ්‍ය ප්‍රමාණයෙන් දමාගෙන බ්ලෙන්ඩ් කරගන්න.. (සාමන්‍ය ප්‍රමාණයේ ගෙඩියකින් බාගයක් පමණ). එයට මී පැණි තේ හැඳි දෙකක් දමා හොඳින් කලවම් කරගන්න. මේ ලිපිට හැකිතාක් යාළුවන් අතරේ ශෙයා කරන්න. ලෙඩ රෝග වලින් මිදී අනාගතය නීරෝගිමත් කරගන්න.

(ඡායාරූප සහ ලිපිය Healthy Ishi පිටුවෙනි)

 

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්