හන්දිපත් වල යූරික් අම්ලය ඉවත් කිරීමට පහසු ක‍්‍රමයක්


 රක්තවාතය හුගක් දෙන පීඩා විදින තවත් ඒක සුලභ ලෙඩක් . මුලිකව රුධිරයේ අධිකව අඩංගු වන යූරික් අම්ලය හන්දිවල තැන්පත් වීම නිසා හට ගන්නා මෙම රෝගය බෝවිට මැදිවියේ පසුවන පුද්ගලයින් පිඩා කරයි. ආතරයිටිස් තත්වය දක්වාද වාඩිවීමට පුළුවන් මෙම තත්වය අවධි කීපයක් දක්වාද පැතිරී තිබේ. 

පවුලේ සාමාජිකයින් රක්තවත්යෙන් පෙළෙනවා නම් ඔබත් දියවැඩියාවෙන්, අධික රුධිර පීඩනයෙන් හෝ කොලෙස්ටරෝල් වැනි තත්වලට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් තිබේ.

අද අපි බෙදා ගන්නේ හන්දිපත් වල යූරික් අම්ලය ඉවත් කිරීමට සමත් ගෙදරදී හදා ගන්න පුළුවන් පානයක් හදා ගන්නා විදියයි.

පිපිඤ්ඤා වල ඇති ගුණ මගින් ශරීරයේ උෂ්ණත්වය පහත දමයි. ක්ෂාරීය ගතිය නිසා සාර්ථකව හන්දිපත් වල යූරික් අම්ලය ඉවත් කරයි. සල්දරී කොළ සහ ඉගුරු මගින් ශරීරයේ දැවිල්ල නැති කරයි.

පානය කල විට සුළු වේදනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. එමගින් පෙන්නනේ පානය සාර්ථකව වැඩ කරන බවයි.

අවශ්‍ය දේ

– ලෙමන් ගෙඩියක්
– අගලක් පමණ ඉගුරු කැබැල්ලක්
– මධ්‍යම ප‍්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක්
– සල්දරී දඩු 2ක්

සාදන ආකාරය 

මුලින්ම සියලූම ද‍්‍රව්‍ය හොදින් සෝදා ගන්න. පිපිඤ්ඤා සහ සල්දරී කුඩාවට කැබලි ලෙස කපා ගන්න. ලෙමන් ගෙඩිය දෙකට කපා එක් කොටසක් ශීතකරණයේ තබන්න. ඉගුරු සිහින් ලෙස කැප ගන්න. දැන් ඔක්කොම එකට මිශ‍්‍ර කර බ්ලෙන්ඩරයේ දම බ්ලෙන්ඞ් කර පානය සාදාගෙන දවසට 1-2 වරක් සුවයක් දැනෙන තෙක් පානය කරන්න.

උපුටා ගැනීමකි

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්