නිදාගන්න විදිහෙන් පවා ඔබ ගැන කියන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද..?
නින්දක් කෙතරම් වැදගත්ද...?
ඇත්තටම නිදා ගැනීම කොතරම් වැදගත් ද කිවහොත් එය අපේ ජීවිතයේම කොටසක් වෙලා...
එම නිසාම නිවැරදි ක්‍රමයට නිදාගැනීමේ පුරුදු ඇති කර ගැනීම පිළිබදව නැවත සලකා බැලිය යුත්තේ අන්න ඒ නිසායි..ඔබ නිදා ගන්නේ කොහොමද..? ඔබ නිදාගන්නා ඉරියව්වෙන් ඔබ ගැන කියවෙන රහස් මොනවාද..? මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන කතාවයි..
සමහර නිදාගැනීමේ ඉරියව් තියෙනවා නේද..? සමහරු දිග ඇදිලා නිදියනවා, සමහරු වකුටු වෙලා නිදියනවා... සමහරු නිදියන්නේ මුණින් අතට, තවත් සමහරු අත් ඉස්සහට දාගෙන නැවිලා නිදියනවා...
ඔයා නිදා ගන්න ඉරියව්ව අනුව පුළුවන්, චරිතය ගැන කියන්න.. මෙහෙම කියන්නේ මේ ගැන නිදාගන්න ඉරියව් ගැන රිසර්ච් කරපු රොබර්ට් පිප්ස් කියන කතාවක්..
මේකේ කියවෙන විදියට ඔය වකුටු වෙලා නිදා ගන්න ඈයෝ අවංක, හිතාල මතලා වැඩ කරන අයලු... කෙලින් අතට දිග ඇරිලා නිදා ගන්නේ ටිකක් මුරංඩු උදවියයි කියලායි කියන්නේ ...

මුනිං අතට නිදා ගන්න අය, අත් ඉස්සරහට දාගෙන නිදාගන්න අයයි තමයි අනිත් පිරිස වෙන්නේ, මුනිං අතට නිදාගන්න එක මට හිතෙන හැටියට නං හොඳ වැඩක් නෙවෙයි..
පිප්ස් කියන්නේ මේ විදියට නිදාගන්න අයට තමන්ගේ ජීවිතය ගැන පාලනයක් නැතිය කියලයි... අත් ඉස්සරහට දාගෙන නිදාගන්න අය අභියෝග බාරගන්න කැමති අයලු...

Countdown Timer
40 seconds remaining