කැරට්යුෂ පානය ගැන ඔබ පුදුම කරවන කරුණු රැසක්
- කැරට් විටමින් A වලින් පොහොසත් වේ. කැරට් යුෂ දිනපතා පානය කිරීම මඟින් අක්ෂි සෞඛ්‍ය වර්ධනය වන අතර අස්ථි වල පටක වලට අවශ්‍ය වර්ධනය වේගවත් වේ.
- කැරට් වල විටමින් C අඩංගු වේ. කැරට් යුෂ දිනපතා පානය කිරීමෙන් සමෙහි කොලේජින් නිර්මාණය වීම දත්, අස්ථි සහ පටල වළ සෞඛ්‍ය වර්ධනය වීම සිදු වේ. කැරට් ඉතා උසස් ගනයේ ප්‍රති ඔක්ශිකාරකයක් වන නිසා ඔබ පානය කරන කැරට් යුෂ පානයට දෙහි හෝ ලෙමන් එකතු කරා පානය කරන්න.
- කැරට් තුල පොටෑසියම් ද අඩංගු වේ. ශරීරයේ සෛල තුළ විද්‍යුත් විචල්‍යයන් සහා තරලයන් නිසි ලෙස සමබර කිරීමට අත්‍යවශ්‍ය ඛනිජයන් මේ තුල අඩංගු වේ. මාංශපේශිවල නිසි ක්‍රියාකාරිත්වයට ද කැරට් ඉතා ගුණදායක වේ.
- කැරට් යුෂ පානය කිරීම මඟින් මාංශ පේශි පෙරලීම, කුරුලෑ ඇතිවීම, වකුගඩු රෝග සහ සම වියලීම දුරුකිරීම සිදු කරයි.
- කැරට් විටමින් හා ඛනිජ වලින් පොහොසත් වේ. උදැසන කැරට් යුෂ වීදුරුවක් පානය කිරීම මඟින් ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලැබේ.
පැහැපත්විමට කැරට් සත්කාරයක්
කැරට් ගෙඩි දෙකක් හොදින්සෝදා තම්බාගන්න. ඉන් පසු එම කැරට් ගෙඩි දෙක හොදින් පොඩි කර එයට මී පැණි ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගන්න. එම ආලේපනය මුහුණේ අලේප කර විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න. මෙම සත්කාරය සතියකට දෙවතාවක් සිදු කරන්න. එවිට ඔබට ඉක්මන් ප්‍රථිපල ලබාගත හැකිය.
මුහුණේ ප්‍රානවත් බව රැක ගැනීමට සහ සම රැලි වැටීම වැළකීමට කැරට් ඉතා වැදගත් සත්කාරයක් වේ. සමේ පැහැපත් බව ආරක්ෂා කරගැනීමට ද කැරට් ඉතා වැදගත් වේ
Countdown Timer
40 seconds remaining