පීනස ඇතුළු සෙම් රෝග බොහෝමයක් නිට්ටාවටම සුව කරවන ඖෂධීය කැඳක් පිළියෙල කරගන්නේ මෙහෙමයි
සියළුම සෙම් රෝග නසන කුප්පමේනියා කොළ කැඳ පානය....
හොඳින් සෝදා ගල් වැලි ඉවත් කළ නිවුඩු කැකුළු හාල් දෙමිටක් වතුර කෝප්ප 02ක් දමා හොඳට බෙරිවෙන්නට තම්බා පොඩි කරගන්න.
එයට,
• කුප්පමේණිය කොළ දෙමිටක්
• කරපිංචා කිණිති 03 ක්
• රම්පේ කෑල්ලක්
• පොල් දෙමිටක්
• අමු ඉඟුරු කලං 01ක්
• සුදුළූණු බික් 06 ක්
මේ සියල්ල තුන්වරක් කොටා මිරිකා ඉස්ම බෝතල් 01ක් පිළියෙල කරගන්න.(වතුර බෝතල් 01ක් ගෙන එයින් 1/3 වරකට දමා තුන් වරකට කොටා ඉස්ම ගන්න)
සරක්කු :
• සූදුරු උළුහාල් ඇඟිලි 02ට හසුවන ප්‍රමාණ 03 බැගින්
• ගම්මිරිස් ඇට 05 ක්
• තිප්පිලි කරල් 01 ක්
• පෙරුම්කායම් ගම්මිරිස් ඇට 01ක ප්‍රමාණයක්
• කරදමුංගු කරල් 01 ක්
අඹරාගත් සරක්කු ඉහත පිළියෙල කරගත් ඉස්ම බෝතල් 1/4 ට දමා හොඳින් දියකර පෙරා කැඳ බතට දමා විනාඩි 05ක් පමණ පැසවා ලුණු ඇති පමණ දමා නිවුන පසු බීමට ගන්න.
මෙහි ගුණ :
සියළුම සෙම් රෝග වලට
පිත්තාශයේ ගල් සෑදුන අයට
පීනස් රෝග ඇති අයට
පෙනහළු වල ජලය රැඳෙන් අයට
නිව්මෝනියා උණ සෑදී හොඳ වූ අයට
මුත්‍රාශයේ ගල් සෑදුන අයට
මුත්‍රා නොයාම නිසා බඩ පිපෙන අයට ඉතා හොඳයි.

Countdown Timer
40 seconds remaining