නොසිතූ මොහොතක ඔබව මරණයට පත්කරවන පිරිමි ඔබට ඇති වන පියයුරු පිළිකා


 ගොඩක් අය දන්නේ පියයුරු පිළිකා ඇති වෙන්නේ කාන්තාවන්ට විතරයි කියලා.හැබැයි එහෙම නැහැ.පියයුරු පිළිකා කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයේ අයටත් ඇති වෙනවා.ඒක විශ්වාස කරන්න බැරි වුණත් විශ්වාස කරන්න වෙන දෙයක්.ඉතින් අන්න ඒක ගැන මම අද ඔයාට කියලා දෙන්නම්

පියයුරු පිළිකා ඇති වෙන්නේ ඇයි

• විෂ රසායන සහිත මත්ද්රව්ය වලට ඇබ්බැහි වීම
• බුලත්විට කෑම
• මත්පැන් පානය
• ජානවල ඇති වෙනස්වීම්
• විකිරණ වලට නිරාවරණය වීම

රෝග ලක්ෂණ

• පියයුරු ආශ්රිත සම ඉතා රළු වීම
• එක පැත්තක් විශාල වීම
• පියයුරුවල සම ඇතුළට නෙරා යාම
• තන පුඩුවෙන් ලේ පැහැ දියර ගැලීම
• පියයුරුවල සම දොඩම් ලෙල්ලක් ස්වරූපයෙන් දිස් වීම
• පියයුරුවල තද ගැටති ඇති වීම
• තන පුඩුව ඇතුළට නෙරා යාමතන පුඩුව මත කුෂ්ට ඇති වීම
• පියයුරුවල කැක්කුම හා වේදනාව

ඔබ දන්නවාද ?

කාන්තාවන් 100 කට පියයුරු පිළිකා වැළදෙන විට පිරිමි එක් අයෙකුට පමණ පියයුරු පිළිකා වැළඳෙන බව.

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්