මතක ශක්තිය වර්ධනය කරන, සෙම රෝග නසන මේ විශ්මිත ඔසුව ගැන ඔබත් දැන සිටියාද..?
කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම නොයෙකුත් රෝග සඳහා භාවිත කළ හැකි ලුණුවිල කියන්නේ ඇත්තටම දිව ඔසුවක්..
ලුණුවිල කුඩා කාලයේ සිටම දරුවන්ට ලබාදීමෙන් දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වී අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මහගු රුකුලක් වෙනවා..
එබැවින් ලුණුවිල තම ගෙවත්තේ වගාකර ගන්නේ නම් ගෙදර වෙද මහතෙකු සිටිනවා වැනියි..
විශේෂයෙන් මතක ශක්තිය දියුණු කිරීමේ මහා ගුණයක් ලුණුවිලවල අඩංගු වෙනවා... කුඩා කාලයේ සිට ලුණුවිල යුෂ ස්වල්පයකට මී පැණි දමාදීමෙන් දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වීමෙන් ඉගෙනීමේ කටයුතුවලට එය පිටිවහලක් වනු ඇතියි..
මොළයේ ක්‍රියාකාරීත්වයට හෘදය වස්තුවේ බලය ඇති කිරීමට මෙය ඉතා ප්‍රත්‍යක්ෂ වෙනවා.. හෘදය වස්තුව හොඳින් උත්තේජනය කරන හැකියාව පවතිනවා.. සෙම්රෝග, වාත රෝගවලට ඉතා යෝග්‍ය වෙනවා..

ශරීරයේ ඇතිවන ඉදිමුම් වේදනා නැති කිරීමටද හිතකරය. ශරීරයේ බලය වඩන මෙය සෙම් රෝගයට ගුණ නිසා පෙනහලූවල සෙම ඉවත් කිරීමටද ඉතා ගුණදායකයි.. කුසගිනි අඩු අයට, ආම දෝෂ ඇති අයට, මළ බද්ධයට, කටහඬ දුර්වල අයට ඉතාම යෝග්‍ය වේ. උගුරේ හටගන්නා සියළු රෝග වලට ලූණුවිල එළගි තෙල් දමා මලවා ආහාරයට ගැනීමෙන් එය සුව වෙනවා..
විශේෂයෙන් ම උන්මාදය හෙවත් මානසිකව හට ගන්නා කැළඹිම නිසා ප්‍රකෘති සිහියෙන් ඉවත්ව කටයුතු කරන අයට ප්‍රකෘති සිහිය ලබාදීමට ලූණුවිල හොඳ ප්‍රතිකාරයක්... මානසික රෝග සඳහා ලූණුවිල උපයෝගී කරගෙන පාරම්පරික ඖෂධ දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් ප්‍රතිකාර සඳහා යොදනු ලබනවා.. මොළයට හිතකර ලූණුවිල ඔසුවක් ලෙස ඕනෑම මානසික කැළඹීමකදී පාවිච්චියට ගත හැකියි..
එපමණක් නොව ඉතාම අසරණ තත්ත්වයට පත් කරන මීමැස්මොරය නම් වූ රෝගයට ද මෙය ඔසුවක් ලෙස ක්‍රියාත්මක වෙනවා..
උෂ්ණ ගුණයෙන් යුක්ත වූ මෙය රසයෙන් තිත්තයි.. වීර්යයෙන් ද උෂ්ණයි.. දිරවීමට පහසුයි.. කුස ගිනි වඩන ආහාර හොඳින් පැසවීම සිදුවන අතර මළ පහසුවෙන් පිටවන ගුණය ද මෙහි අඩංගුයි... ඖෂධ පිණිස අමුවෙන්ම ගත යුතු ශාකයක්..
ඉක්මනින් නරක් වන නිසාත් ගුණය හීනවන නිසාත් නෙලාගත් විගස ප්‍රයෝජනයට ගැනීම සුදුසු වන අතර වියලා සුරක්ෂිතව තබා ගැනීමෙන් ඔසු පිණිස යෙදිය හැකයි.. මේ තරම් ප්‍රයෝජන රාශියක් ඇති ලූණුවිල ගෙවත්තේ වගා කර ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන කෙතරම් ද කියා ඔබට වැටහෙන්නට ඇතියි..
විවිධ කෘත්‍රීම ඖෂධ මගින් රෝග සුවකර ගැනීමට උත්සාහ දරනවා වෙනුවට අපේ පයට පෑගෙන ස්‌වභාවික ඖෂධ පැළෑටි හඳුනාගෙන ඒවායේ වටිනාකම සහ ගුණාත්මක බව තේරුම් ගෙන රෝග වළක්වා ගැනීමට සුවපත් කර ගැනීමට සැලකිලිමත් වන්නේ නම් ඔබටත් නොසිතූ විරූ අන්දමට සහනය ලබා ගත හැකියි..මේ ගැන මොහොතක් හෝ ඔබත් සිතා බලන්න..
අපේ රටේ වැවෙන ගුණයෙන් ඉහළ මෙවැනි ඖෂධ පැලෑටිවල අඩංගු රස,ගුණ වීර්ය, විපාක , ප්‍රතිභාව ආදී ද්‍රව්‍ය ශක්ති හඳුනාගෙන බටහිර ජාතිකයින් ඒවා රසායනික ශක්තීන් බවට පමුණුවා විවිධ පෙති කරල් නිපදවා රෝග සුව කරගැනීම සඳහා භාවිත කරනවා.. අප රටට එවන විට ඒවා අගය කරමින් අපිත් පානය කරනවා..

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment