අල පොතුවලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා නම් කවදාවත් මේවා කුණු කූඩයට යන එකක් නැහැ..
පිසීමට පෙර ඉවත් කරන අර්තාපල් අල පොතුවලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද..?
ඒවයේ විටමින් හා පෝෂ්‍ය පදාර්ථ බහුල බව ඔබ දන්නවා නම් මින් පසු අල පොතු විසි කරන එකක් නැහැ..
අල පොතු ගැසීමට පෙර භාජනයකට ලුණුකැට විනාකිරි සහ කහ කුඩු ස්වල්පයක් දමා, හොඳින් මිශ්‍ර කර, ඒ මත අල ගෙඩිය පැය බාගයක් පමණ බහා තබා, ඉවත් කර, ඒ ගන්නා පොතු ඔබේ රූපලාවන්‍ය හා අනෙකුත් වැඩකටයුතුවලට යොදාගන්න පුළුවන්..

මෙමගින් අල වගාවේ දී යොදන විෂ සහිත ද්‍රව්‍ය තරමක් දුරට විනාශ කර ගැනීමට ඔබට හැකිවෙනවා..
ඇස් යට කළුවෙලා තියෙන අය සහ ඇස් විඩාබර අය මේ අල පොතු විනාඩි කිහිපයක් ශීතකරණයේ තබා එළියට ගෙන ඇස් යට විනාඩි විස්සක් පමණ තබාගෙන ඉඳලා සාමාන්‍ය වතුරෙන් හෝදලා අරින්න..
අත් පා අඳුරු පැහැ වෙලා තියෙන අයට පුළුවන් මුදවපු කිරි කෝප්පයකට මදක් තලා ගත් අල ගෙඩියක පොතු දාලා කහ කුඩු ඇඟිලි තුඩින් එකක් දමා හොඳින් කලවම් කර පැය පහක් පමණ අල පොතු ගිල්වා තබා, ඉන්පසු හොඳින් කලවම් කර ඒ අල පොතු අරගෙන සම හොඳින් සම්බාහනය කර ඉතිරි මුදවපු කිරි ටිකත් අත්පාවල ගල්වා පැය භාගයක් තබා සෝදා හරින්න..
ඔබේ සම අධික තෙල් සහිත නම් මේ මිශ්‍රණයට දෙහි බිංදු කිහිපයක් එකතු කර ගන්න..
ඔබ කුස්සියෙ වැඩ කරන විට හදිසියේ ඇතිවන සුළු සුලු පිලිස්සීමකදී අල පොත්තක් ඒ මත තබා වෙළුමක් දමන්න..
ඔබ විසිකරන අල පොතු ඔබේ ගෙවත්තේ ඇති වගාවන්හි මුල් කිට්ටුවෙන් අතුරා තබන්න එය දිරාපත් වන විට පැළයට හොඳ පොහොරක් වෙනවා..
අර්තාපල් පොතු වල ප්‍රතිඔක්සිකාරක බහුල නිසා එය පිළිකා, හෘදයාබාධ හා වයසට යාම වළක්වයි, 50% ක් ආහාරමය තන්තු අඩංගු වෙන්නෙ මේ අල පොතුවලයි, කැල්සියම් මැග්නීසියම් පොටෑසියම් අඩංගු මේ අල පොතු කොලෙස්ටරෝල් මලබද්ධය වලකා ආමාශය හා බඩවැල් සුවපත් කරයි, ඒ නිසා මම නම් අල කන්නෙ පොතු එක්කමයි..
පොත්ත බුරුසුවක් ආධාරයෙන් හොඳින් පිරිසිදු කර ආහාරයට සකස් කර ගන්න පුළුවන්.. ඉඳහිට රූපලාවණ්‍ය කටයුතු සඳහා අල ගෙඩියක පොතු මෙලෙස ඉවත් කර ගන්නවා..

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment