දියවැඩියාව නිට්ටාවටම සුව කරන මේ කසාය ගැන ඔබත් දැනගෙන හිටියාද..?
ජීවිතය හරියට මේ වගේ කියලා ඔයාටත් මේ කතාව කියවද්දී හිතෙයි..
උගුරැස්ස ගෙඩියක් වගේ තැලුන පොඩිවුණ තරමට හරිම රසවත්...
තැලෙන පොඩිවෙන තරමට රසවත් වෙන මේ උගුරැස්ස ගෙඩිය ඒ වගේම හරිම ගුණයි.. බුදුන් වෙනුවෙන් සංඝයා වෙනුවෙන් පිදෙන අෂ්ඨපාන අතරටත් උගුරැස්ස එක්වෙලා ඇත්තේ සමහරවිට මේ හේතුව නිසාම වෙන්න ඇති..
කටුලොවි යන අනවර්ථ නාමයෙන් හඳුන්වන උගුරැස්ස සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ "ස්වාද කණ්ඨක" යනුවෙන්... එය දේශීය වෙදකමේදී මෙන්ම ආයුර්වේද වෙදකමේදී යොදාගන්නා බොහෝ රෝගයන්ට ගුණ දෙන රසවත් ඖෂධයක් කිව්වොත් සමහර විට ඔබ පිළිගන්න එකකුත් නැහැ.. නමුත් ඇත්තම කථාව ඒක තමයි..
උගුරැස්ස හදවත් රෝග වලට, දියවැඩියාවට, දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මව්වරුන්ගේ ඇඟපත වේදනාවට වගේම සෙංගමාලය රෝගයටත් හරිම ගුණදෙන පලතුරක්.. ඒ විතරක් නෙවෙයි අපේ ඇඟේ ලේ වඩවන්නත් මේ රතු පාට උගුරැස්ස ගෙඩිය තරම් වෙන පලතුරක් නොමැති තරම්..
ලෙඩකදි දුකකදි ප්‍රතිකාර කිරීමට උගුරැස්ස ගෙඩි විතරක් නෙවෙයි උගුරැස්ස ගහේ පොතු, කොළ, මුල් ආදියත් ඖෂධ පිණිස භාවිතා කරනවා.. හෙළ වෙදකමට අනුව උගුරැස්ස ඖෂධයක් වෙන්නේ අන්න ඒ නිසයි..
ඇඟ ලස්සනට පෘෂ්ඨිමත්ව තියාගන්න, බාහිර ආලේපන වලින් තොරව ඇඟ අතුලෙන්ම ශරීර වර්ණය ඇති කරගන්න උගුරැස්ස ගෙඩි වලින් හදන උගුරැස්ස පානය හදාගෙන බිව්වොත් ඔබට පුළුවන්..
හොඳින් ඉදුණු උගුරැස්ස ගෙඩි කිහිපයකට වතුර ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩර් කර සාදාගන්නා උකු ද්‍රාවණයට දෙහි, ලුණු සහ සීනි (අවශ්‍ය නම් පමණක්) ස්වල්පයක් දමා මෙම උගුරැස්ස පානය පහසුවෙන්ම ඔබට පිළියෙල කරගත හැකියි..
උගුරැස්ස ගෙඩි කිහිපයක් මුට්ටියකට දමා එයට වතුර පත 08 ක් එක්කර පත 01 ට සිඳුවාගත් පසු ලැබෙන කෂාය සතියකට දෙවරක් උදේ සවස පත භාගය බැගින් පානය කලොත් එය දියවැඩියාවට ඉතා ගුණදායක ඖෂධයක්..
දරු ප්‍රසූතියෙන් පසුව මව්වරුන්ගේ ඇතිවන ඇඟපත වේදනාව දුරලන්න උගුරැස්ස ඇට අමුකහ සමඟ අඹරාගත් මිශ්‍රණය දින කිහිපයක් ඇඟ ගැල්වීමෙන් පහසුවෙන් ඔබට පුළුවන්..
සෙංගමාලය රෝගය වැළඳුන කෙනෙකුට හැකි තරම් පලතුරු කන්න කියලා වෛද්‍යවරු කියනවනේ.. සෙංගමාලය රෝගයට ලබාගන්නා පලතුරු අතර හොඳම පලතුරක් තමයි මේ උගුරැස්ස.. දවසට ගෙඩි 05 ක් විතර කන්න පුළුවන් නම් හරිම හොඳයි..

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment