හැමෝම ආදරය කළ ප්‍රසිද්ධ ගායකයෙකු දිවි ගමනට සමුදෙයි....

 


ප්‍රසිද්ධ ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් පීටර් යාරෝ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 86ක්.

"පෆ් ද මැජික් ඩ්‍රැගන්" සම-රචනා කළ යාරෝ අඟහරුවාදා නිව්යෝර්ක්හිදී ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පීටර් යාරෝ පසුගිය වසර හතර තුළ මුත්‍රාශ පිළිකා රෝගයට ගොදුරුව සිටියා.

1960 දශකය පුරා ඇදහිය නොහැකි තරම් සාර්ථක ගමනක් අතරතුර, යාරෝ, නොයෙල් පෝල් ස්ටූකි සහ මේරි ට්‍රැවර්ස් බිල්බෝඩ් ටොප් 10 ගීත හයක්, අංක 1 ඇල්බම දෙකක් නිකුත් කළ අතර ග්‍රැමී සම්මාන පහක් දිනා ගනු ලැබුවා.



Comments

Popular posts from this blog

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

රම්පෙ භාවිතයෙන් ඈත් වෙලාද..? පිළිකාකාරකයක් යැයි කියූ රම්පෙ ගැන අද ඇසෙන කතාව මෙන්න..

කවදාවත් හිස් බඩ මේ භයානක දෙවල් 9 නම් කරන්න එපා