මල් මැද ඇය ලස්සනම මලයි.. සුන්දර මනාලියක් වුණ ගීත්මා..


 ගීත්මා බණ්ඩාර කියන්නේ අපි ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. 


ඇය හිරු තිරය හරහා ගොඩක් දෙනෙක්ට සුපුරුදු යුවතියක් කියන එක අමුතුවෙන කියන්න ඕන නැහැ නේ..

මෙන්න බලන්නකෝ ඇය දැන් සුන්දර මනාලියක් වෙලා යෙහෙළියන් පිරිවරාගෙන ඇය ගත්ත ඒ ලස්සන ඡායාරූප පෙළ දැකගන්න ඔබත් කැමති ඇති නේද..?













Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්