ඔහුගේ නික්මයාමෙන් පස්සේ ඇය දැන් තනිවෙලාද..? රැජිනක් වගේ ජීවත් වුණ ක්ලබ් වසන්තගේ බිරිඳ ඇත්තටම අද ගෙවන ජීවිතය ගැන ඇසෙන කතාව මෙන්න..


 ඔහු සිටි කාලයේ නම් ඇය රැජිනක්.. මේ වෙද්දී සුවය ලබමින් ඉන්න ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ ගැනයි මේ කතාව..

ඇය දැන් ජීවත් වෙන්නේ හුදෙකලාවඩ කියලා ගොඩක් දෙනෙක් කල්පනා කරනවා.. ඒ පසුගිය දවස්වල ඇගේ මුහුණු පොතේ පළවුණ සටහන් නිසා කිව්වොත් හරි..

 මැණික් විජේවර්ධන, ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබුණේ ඇගේ උපන්දිනය වෙනුවෙන් වුණත්, තමගේ ආදරණීය සැමියා වන ක්ලබ් වසන්තව ඒ දවසේදී ඇය අමතක කරලා තිබුනේ නැහැ..

ඒත් වසන්තගේ මතකයත් එක්ක ඔත්පලව ජීවත්වෙන ඇය දැන් සිටින්නේ හුදෙකලාවද..? ඒ ගැන මේ පවුලට ආදරය කළ බොහෝ දෙනෙක්ට ගැටලුවක් වුණත්, සියල්ල කාලයත් සමඟ විසඳෙන තුරු ඒ පවුලට ආදරය කරන ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා කියන එක නම් හැමෝම දන්නා කරුණක්..

කොහොම වුණත් ඇය මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනකුත් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

"අධික පිඩනය,විඩාව දැනෙන හැම මොහොතකම මගේ ලගින් හිද කරැණා දයාවෙන් මා හට සැනසුම ලබා දෙන මගේ නංගි ප්‍රභාශිනි සහ දිල්කි අක්කා...
ආදරෙයි පන වගේ.."










Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්