මිනිසාමයි ලොව දෙවියන් වන්නේ..? කාගේත් සිත් සුවපත් කළ ඒ ආදරණීය ඔහු අද ගෙවන ජීවිතය ගැන දැනගන්න කැමතියිද..?


 ඔහු ගැන කලා ලෝකයේ බොහෝ දෙනෙක් කතා කලේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණ වීඩියෝවක් නිසායි..


හඬේ රසමිහිරියාව නම් තවමත් අඩුවක් නැහැ.. ඉෂාන් බෙග් නම් වූ මේ ප්‍රතාපවත් කලාකරුවා අද සිටින්නේ රෝගාතුරවයි.. ආගාත රෝගී තත්වයක් හේතුවෙන් ඔහු මේ වෙනකොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා..

මේ වෙනකොට සුවය ලබමින් සිටින ඔහුට නීරෝගී සුව පතා බොහෝ දෙනා ප්‍රාර්ථනා එක්කරලා තිබුණා...

ඒත් එක්කම ඔහු යම්තාක් දුරට සුවය ලබමින් සිටින මේ වෙලාවේ නැවත්ත ඉෂාන් බෙග් රසිකයින් වෙනුවෙන් ගීතවත් වෙලා තිබුණා.. 




Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්